'එක වහලක් යට' සාරය උරා ගැනීමට සමාජය සමත් ද...? - (ජයසිරි අලවත්ත)
ශ්‍රව්‍ය දෘශ්‍ය කලා නිර්මාණයක් තුළ මතු නොව ඕනෑම කලා නිර්මාණයක් තුළ පැවතිය යුතු සුවිශේෂි ලක්ෂණයක් ලෙස මා විශ්වාස කරන්නේ පවත්නා නිරර්ථක ආකල්ප සහ සංකල්ප විවේචනයට බඳුන් කළ යුතුය යන්න ය;
ශ්‍රව්‍ය දෘශ්‍ය කලා නිර්මාණයක් තුළ මතු නොව ඕනෑම කලා නිර්මාණයක් තුළ පැවතිය යුතු සුවිශේෂි ලක්ෂණයක් ලෙස මා විශ්වාස කරන්නේ පවත්නා නිරර්ථක ආකල්ප සහ සංකල්ප විවේචනයට බඳුන් කළ යුතුය යන්න ය;
සියොතුන් කොතෙක් අහසේ පියාසර කළත් මග සලකුණු පිහිටන්නේ නැත. එලෙසින්ම, ජනවහරේ එන අන්දමට මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ ද නැත.
සාමාන්‍යයෙන් දේශපාලකයන් සමාජය ඉදිරියේ යමක් පවසන්නේ, තමන් කියන දේ හරහා තමන්ට අත්වෙන
පාසල් අධ්‍යාපනයට විෂයක් ලෙස ලිංගික විද්‍යා අධ්‍යාපනය ඇතුළු කිරීමේ තීන්දුව සමගින්
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම (Digitalization of Terrestrial Television Broadcasting -DTTB) වසර කිහිපයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන කරුණකි.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියා කරන මහනුවර පදිංචි පෙරෝසා 50 හැවිරිදි තිදරු මවකි.
බලය බෙදාගැනීම, ජාතික ප්රශ්නය විසඳීම, සාමය ගොඩනැගීම, සංහිඳියාව. සංක්‍රාන්ති යුක්තිය ආදිය වෙනුවෙන් රජය හා NGO පසුගිය වසර 30කට වැඩි කාලය තුළ රු. බිලියන ගණනක් වැය කර ඇත.
රටක ජනතාව නීරෝගී සුවය අත් විඳින්නේ නැතිනම් ඒ රට කවදාවත් සංවර්ධිත රටක් වෙන්නෙ නැහැ.
ඉන්දියාව හඳට යැව්ව චන්ද්‍රයන් 3 යානයේ විද්‍යාත්මක සහ තාක්ෂණික පැත්ත දියුණු කරන්න ඉන්දියානු ස්ත්‍රී විද්‍යාඥවරියන් සෑහෙන්න උරදීලා තියනවා. එයාල සාරි ඇඳගෙන ඒ ජයග්‍රහණය සමරන ජායාරූප වගයකුත්
‘කොළඹ මතක’ කියලා ‘විදර්ශන’ පොතක් එන බව දැක්කෙ වට්සැප් එකෙන් හුවමාරු වුණු ‘දිනිඳු’ කවරෙන්. මං ජනක ඉනිමංකඩ මිත්‍රයාගෙන් ඇහුවා ‘මචං මේ අපේ කුමුදු ද කියලා. තවත් පැහැදිලි කරගන්න, ‘’තහනම්
සුද්දිලාගේ කතාව සයිමන් නවගත්තේගම මහතා ලියූ විශිෂ්ඨත ම කෘතියකි. බන්දුල ගුණවර්ධන පා.මයෙකු වෙන්නට පෙර 'සුද්දිලාගේ කතාව' නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේ ධර්මසිරි බණ්ඩාරනායකගේ
‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ.