නව සංස්කෘතික මිනිසා බිහිකිරීමට කාලය එළැඹ ඇත -(මහිම සුජීව ගමගේ)
“සංස්කෘතිය, මිනිසා ශිෂ්ටත්වයට පත් කරයි. එසේම බේදභින්න නොකරයි. විවිධ ජාතින්ට අයත් මිනිසා සිය අනන්‍යතාව විදහා දක්වන්නේ සංස්කෘතියෙනි.
“සංස්කෘතිය, මිනිසා ශිෂ්ටත්වයට පත් කරයි. එසේම බේදභින්න නොකරයි. විවිධ ජාතින්ට අයත් මිනිසා සිය අනන්‍යතාව විදහා දක්වන්නේ සංස්කෘතියෙනි.
ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.
වාමාංශයට වැඩ පිළිවෙලක් වගේම කතාන්දරේකුත් අවශ්‍යයි!!
සකසුරුවම යනු වියදම් උපරිම ඵලදායීතාවකින් යුක්තව කිරීමය.
සොඳුරු හෙට දවසක් පිළිබඳ සුබ සිහින සහ බලාපොරොත්තු පොදි බැඳගෙන රට රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් සංඛ්යාවදිනෙන්
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්රමයකි.
සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' (Flying Fish - director's cut) බැලුවම මට හිතුණේ දේවල් පවතින ආකාරයට නිරූපණය කිරීමම කොයිතරම් රැඩිකල් වැඩක්ද කියලයි.
කවුරු හරි කාගෙන් හරි ඇහුවොත් ‘‘ඇයි ඔයා පොත් කියවන්නෙ...?’’ කියල එක් එක් පුද්ගලය ඒකට දෙන පිළිතුරු විවිධාකාරයි.
උපරිම ලෙස එකට එක් වී කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙන රටවල් කිහිපයකින් ඉදිරියෙන් සිටින රටකි බ්‍රසීලය.
මා නිරෝගිව වැඩ වාසය කරන නමුත් ඇතැම් විට මගේ මතකය හොඳ නැත. මේ ළඟදී එය හොඳටම ප්රත්යක්ෂ විය.
මහා බ්‍රිතාන්‍යය විසින් ලෝකයට 'අපනයනය' කළ වැදගත්ම දේ, ජාතික නිදහස් දිනයන් යැයි උපහාස කියමනක් ඇත.