නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්රී - (අජිත් පැරකුම් ජයසිංහ)
1948දී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් 1948 පෙබරවාරි 4දා සිරකරුවන් 1886 දෙනකුට නිදහස හිමි විය. එසේ නිදහස ලද පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ද විය. ඒ මාතර මන්ත්රී හැරී අබේගුණවර්ධනයි.