සිංහරාජයේ ගිනි පත්තු වේ. - චින්තන ධර්මදාස (වීඩියෝ)
සිංහරාජෙ කැලේ මැද්දෙන් නෙලුව ඉඳන් ලංකාගමට පාරක් කැපෙනවා. ඒක ගැන පරිසරය ගහකොල සතාසීපාවා ගැන උනන්දු පාර්ශ්ව වලින්
සිංහරාජෙ කැලේ මැද්දෙන් නෙලුව ඉඳන් ලංකාගමට පාරක් කැපෙනවා. ඒක ගැන පරිසරය ගහකොල සතාසීපාවා ගැන උනන්දු පාර්ශ්ව වලින්
ප්රවෘත්ති වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේ දී එන ණය අර්බුදය මුහුණ දීමට වඩා 19 වන සංශෝධනය ඉවත් කිරීමට
1963 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය 5.0 කි. 2016 වසර වන විට එම අගය 2.2 දක්වා පහළ ගොස් තිබේ
නව ආන්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක් වන බවට ඉඟියක් ජනාධිපතිවරයා අද (අගෝස්තු 20) 09 වැනි පාර්ලිමේන්තුව අමතමින්
2020 අගෝස්තු 20 හෙටින් ඇරඹෙන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තු යුගයකි. 1947 න් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැතිව
(සිංහරාජ වන මැදින් පාරක් කැපීමට මිට පෙර ආණ්ඩුවල සිටි පාලකයින් ද දැරු උත්සාහයන්
සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය මැදින් මේ දිනවල ඉදිවෙමින් පවතින මාර්ගයක් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුවෙමින් තිබෙන බවට
පීඩාව කොයිතරම් අපේ ඇට මිඳුළු වලට කා වැදිලද කියනවා නං ස්ත්‍රීන් වගේම පුරුෂයන් තමන්ගේ ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය හඳුන ගන්නේ වේදනාව සහ පීඩාව තුළින්. කාටවත් තේරෙන්නෙ හිතෙන්නෙ
සුෂාන්ත් සිං රාජ්පුත් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටවල ඔහු රඟපෑ සමහර චරිත මෙන්ම අසාමාන්‍ය ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.
කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි.
''ප්රජාතන්ත්රවාදය කියන එක හරියට වැඩ කරනකොට, ආණ්ඩුවක් කරන්නේ ජනතාව ඉල්ලන දේවල්.
නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උළෙල අති උත්කර්ශවත් අන්දමින් අගෝස්තු මස 12 වන දින
පසුගිය සභාග ආන්ඩුවේ අසාර්ථකත්වය උපයෝගී කරගෙන දේශපාලන ස්ථාවරත්වය ප්රක්ෂේපනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශාල මහජන ප්‍රසාදයක් දිනා ගත්තේය.
කොළඹ වරායේ දකුණු තටාකයේ ECT නමින් හැඳින්වෙන නැගෙනහිර බහාලුම් පර්යන්තය ජාතිකවාදීන්ගේ සටන් පෙරමුණක් බවට පත්ව ඇත.