1200 x 80 DMirror

ජන අරගලයකට හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් ද?



ජනතාවට එරෙහිව අවි පාවිච්චි කරන්න පුළුවන් ද?

ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය ඇත්තේ කාට ද?

ජන අරගලයක් සඳහා හමුදා මැදිහත්වීමක නෛතික පසුබිම ගැන සියළු කරුණු දැනගන්න.

අරගලයක් සන්නද්ධ වන්නේ දැනුමෙන් මිස අවි ආයුධවලින් නොවේ.

ඒ නිසා දැනුම ලබන්න.

විවේචන අර්ථවත් වන්නේ දැනුමෙන් මිස වචන වලින් නොවේ.

ඒනිසා අරගල අනුමත නොකරන අයත් දැනුම ලබන්න.

කීර්තිමත් හමුදා නිලධාරී යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරාට සවන් දෙන්න.

ඔහුගේ හමුදා ජීවිතයේ සංවේදී අත්දැකීම් සමග එක්වෙන්න.

ජනරාල් කොබ්බෑකඩුවගේ අවසන් මොහොත...

විජය කුමාරණතුංගට විමුක්ති කොටි මෝටාර් ගහපු හැටි....

මිනී වළවල් තුනක් සමග කතා කරන අම්මයි, තාත්තයි...

මෙතැනින් බලන්න




Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය