මුළු ලෝකයම දැන් කෙමෙන් කෙමෙන් ඩිජිටල් හෙල්ත් කරා යොමු වෙනවා.



අන්තර්ජාලය පාලනය කරන විශාල සමාගම් මේ පිළිබද පූර්ව පර්යේෂණ කරමින් නව ක්‍රමවේදයන් අත්හදා බලනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඩිජිටල් හෙල්ත් වෙනුවෙන් වෙනමම අංශයක් පිහිටුවා එය ප්‍රචලිත කරලීමේ වෑයමක නිරත වෙනවා.

ඕනෑම ඕපාදූපයක් හොයන්නේ බලන්නේ නැතුව පිළිගන්නා අය ඩිජිටල් හෙල්ත් වගේ විෂයයක් ගැන කරුණු දැනගන්න උනන්දු වෙන්නේ නෑ.

ඒත් ඔබ එහෙම නැති බව අප දන්නවා.

ඒ නිසයි, ඩිජිටල් හෙල්ත් පිළිබද මේ ප්‍රශ්නෝත්තර වැඩසටහන් නරඹන්න අපි ඔබට ආරාධනා කරන්නේ.

Q & A - 1 වැනි වැඩසටහන බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න. -

 
Q & A - 2 වැනි වැඩසටහන බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න.

 

 


 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්