ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර දින කීපයකට පසු, ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී උපාලි තෙන්නකෝන්ට මහ මගදී පහර දෙනවා. ඔහුගේ ජීවිතය

යාන්තමින් බේරෙනවා. එතැනින් නොනැවතී ඔහුට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා.

එවක රජය ඔහුට ආරක්‍ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. උපාලි ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා රටින් පලා යනවා.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු උපාලිට පහරදීම පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කරනවා. ඒත්, ආණ්ඩුවේ ප්‍රබලයෙක් පරීක්‍ෂණ ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්නේ නෑ.

මේ සියල්ල සමග උපාලි තෙන්නකෝන් පවුලේ ජීවිත උඩු යටිකුරු වෙනවා.

ඒ ගැන උපාලි දැන් කියන්නේ මොනවාද?

ඔහු තවමත් ලංකාවේ පත්තර කලාව ගැන උනන්දුයි ද?

අද ලංකාව ගැන ඔහු හිතන්නේ මොනවාද?

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන උපාලි තෙන්නකෝන් සමග කළ සජීවී සාකච්ඡාව.

පත්තර කියවන අයටත්, පත්තරවලට ලියන අයටත් එකසේ වැදගත් කරුණු ගණනාවක්.

දැන් Saman 4 You නාලිකාවෙන් නරඹන්න.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්