theleaderlk 01

මහින්ද දේශප්‍රිය ජනප්‍රිය රාජ්‍ය නිලධාරියෙක්.



ඔහුගේ කටකාරකම සහ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගැනත්, සමාජයේ විවිධ කතා බහ ඇතිවෙනවා.

ඒ වගේම මැතිවරණ කොමිසමේ සේවය කරන අවදියේ සිදුවූ යම් යම් සිදුවීම් ගැන, සමහරු අදත් විවිධ අදහස් පළ කරනවා.

සමාජ මාධ්‍ය ජාලා හරි හරියට පරිහරණය කරන මහින්ද සාහිත්‍ය ක්ෂේත්‍රය සමගත් ඉතා සමීප සබඳතාවන් පවත්වනවා.

මේ මහින්ද දේශප්‍රිය දක්වන අදහස් සමුදායක්. අපිට අපි ගැනම නැවත සිතා බලන්නට පොළොඹවන අදහස් ගණනාවක්.

හැබැයි ඒ අතරේ ඔහු පව් සමාවකුත් කරනවා.


මෙතනින් බලන්න.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
W
 

නවතම පුවත්