1200 x 80 DMirror

හතේ අපේ පොත ඔස්සේ පාසැල් දරුවන්ට විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනය දෙනවාට විරුද්ධ වුණේ හාමුදුරුවරු...!!



විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ඉංගිරිසි අධ්‍යාපනය ලබා දෙනවාට විරුද්ධ දේශපාලන ව්‍යාපාර...!!!

මිලිටරිකරණය විශ්ව විද්‍යාලවලත්...!!!!

එළියෙ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කළාට විශ්ව විද්‍යාල ඇතුළෙ මිනිස් නිදහස පාගා දමන්නෙ ඔන්න ඔය කට්ටිය...!!!!!

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් ව්‍යාපාර දිශානතිය ගැන විවිධ අදහස් තියෙනවා.

හැබැයි රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මේ සටන්කරුවන්ගේ අරමුණු හා වැඩ පිළිවෙල ගැන විවේචනාත්මකව බලන කෙනෙක්.

යම් යම් දේශපාලන පක්‍ෂ තම දේශපාලන අරමුණු වෙනුවෙන්, විශ්ව විද්‍යාල මිලිටරිකරණය කර ඇති බවයි ඔහු කියන්නෙ.

මහාචාර්ය සුජීව අමරසේන ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයන් ගැනත්, ශිෂ්‍ය ව්‍යාපාරයන්හි ස්වභාවය පිළිබඳවත් ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ප්‍රකාශ කරනවා.

අහන්න. බලන්න. විමසන්න.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය