කාන්තාවන් දූෂණය වෙන්නෙ අඳින ඇඳුම් අස්සෙන් පේන නිරුවත හින්දා ද?



එහෙමත් නැත්නම් පිරිමින්ගෙ හිත්වල තියෙන නිරුවත හින්දා ද?

ආදි සිංහලේ කාන්තාවන් උඩුකය නිරුවතින් දළදා පෙරහැරේ ගියාට අද කාන්තාවකට දළදා මාළිගාවට යන්න රෙදි පොරවා ගන්න වෙලා තියෙන්නෙ ඇයි?

කාන්තාවන්ට සිදුවන මදිපුංචිකම්වලට වග කියන්න ඕනේ කාන්තාවන් ද? පිරිමින් ද? එහෙමත් නැත්නම් සමස්ත සමාජය ද?

ලංකාවේ පඳුරකට ගැසුවත් විසිවෙන එනවුන්සර්ලා ගයනයට නොවැටෙන දැනුවත් – නැණවත් මාධ්‍යවේදිනිය. අනුෂි හක්මනගේ.

පහත විඩියෝවෙන් ඇය හා එක්වෙන්න. ඇගේ අදහස් විමසන්න.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්