වඩාත්ම කතාබහට ලක්වෙන, වඩාත්ම අවධානය ලබා ගන්න, වඩාත්ම විකිණෙන, වැඩි ම සම්මාන ගණනක් දිනාගන්න නවකතාවක් නිර්මාණය කිරීම

ලේසි පාසු කාරියක් නෙවෙයි.

චන්ද්‍රරත්න බණ්ඩාර ඒ අභියෝගය ජය ගත්තේ ප්‍රේමානිශංස නවකතාවෙන්.

ඇත්තටම කවුද මේ චන්ද්‍රරත්න බණ්ඩාර.

ඔහු හිටි හැටියේ විදේශගතවුණේ ඇයි?

විදේශගතව සිටියත්, තවමත් ලංකාවෙන් මුල් ගලවා ගන්නට බැරිවෙන්න ඔහුට හේතුවක් තියෙනවාද?

ලංකාවේ සමාජ දේශපාලන ප්‍රවණතා ඔහු දකින්නෙ කොහොමද?

56 පෙරළිය නිසා ලංකාව ගියේ ඉදිරි ගමනක් ද නැත්නම් පසුගමනක් ද?

අද අපි මුහුණ දෙන අර්බුදවලට වගකිවයුතු දේශපාලනඥයන් ද?

එහෙමත් නැත්නම් ජනමාධ්‍යයන් ද?

එහෙමත් නැත්නම් අපි අපි ම ද?


චන්ද්‍රරත්න බණ්ඩාරව මේ වීඩියෝව ඔස්සේ හමුවෙන්න.


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්