1200 x 80 DMirror

ඉතිහාසය කියවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් රට ඇතුලටම හැරිලා පුළුවන් තරම් දූපත් මානසිකත්වයෙන් පිරිලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම

එන්නෙ අපිට එරෙහිවය කියන දැක්මෙන්.


අනිත් විදිහ තමයි දූපතේ ඉදන් ලෝකෙ දිහා බලන විවෘත දැක්ම. ලෝකෙම එක්ක ගනුදෙනු කරන්න, මුහුවෙන්න ඕන කරන නිදහස් හැඟීම. මේ දෘෂ්ටියෙන් ඉතිහාසය කියවන අය විරලයි. දූපතක් ලෙස විශාල වාණිජ වටිනාකමක් ඇති පිහිටීමක සිටිමින් ලෝකයේ සතර දිග්බාගයම සමග ගණුදෙනු කළ රටක් විදිහට අපේ සශ්‍රීක සංස්කෘතික මුහුවීමේ ඉතිහාසය කියවනවා දකින්නත් නැති තරම්.


සුජිත් අක්කරවත්ත ඉතිහාසය කියවන්නෙ එතන ඉඳන්. අතීතයේ ඉඳන් නෙමෙයි අනාගතයේ ඉඳන්.


ජාතිවාදී වර්ගවාදී ඉතිහාසයක් වෙනුවට ලෝකයට විවෘත වූ නිදහස් දූපතක ඉතිහාස කතාව ලංකාවේ මිනිස්සු දන්නෙ නෑ. මේ පටන් ගන්නෙ ඒ විකල්ප ඉතිහාසයේ පළමු පරිච්ඡේදය. විජයගේ ශෘංගාර ආක්‍රමණය.


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය