අභිරූපණ රංගන ශිල්පියෙක් ජපානයට යන්නෙ, නව කබුකි සම්ප්‍රදාය සමග අභිරූපණ එකතු කරලා අලූත් තාලෙ වැඩක් කරන්න හිතාගෙන

. ඒත් අන්තිමට ඔහුට සිද්ධ වෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් තාලෙ වැඩකට කරගහන්න.

හැබැයි, ඒ වෙනස් තාලෙ වැඩෙන් ඔහු ජපානය හොල්ලනවා.

අද ජපානයේ මුල් ම පෙළේ චිත්‍ර කතා සඟරාවක් ඔහු චිත්‍රකතා චරිතයක් විදියට ප්‍රතිනිර්මාණය කරනවා. මෙහෙම සුවිශේෂී අවස්ථාවක් විදේශිකයෙකුට ජපානය තුළ හිමි වූ දුර්ලභ අවස්ථාවක් මේ.

ජපානයේ තෝකියෝ නුවර තැප්‍රොබේන් අවන්හල් ජාලය පවත්වාගෙන යන කපිල බණ්ඩාර තමයි මේ සුවිශේෂී ලාංකිකයා.

කපිලගේ අවන්හලේ කෑම වගේ ම ඔහුගේ කතා බහත් බොහොම රසයි.

ඒ රස කතාව මෙන්න මෙතැනින් අහන්න. බලන්න.

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්