theleaderlk 01

පිලිකාව කියපු ගමන් බොහෝ අය බය වෙනවා. හැබැයි පිලිකාව කියන්නෙ සුවපත් කරන්න පුළුවන් රෝගී තත්වයක්.

නවීන විද්‍යාවේ දියුණුවත් සමග, පිලිකාවෙන් ගැලවීමේ නව මාර්ග ගණනාවක් විවර වෙලා තියෙනවා.


ලංකාවේ පිලිකා රෝග නිවාරණය පිළිබඳ එකම මහාචාර්ය පදවිය උසුලන විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, පිලිකා රෝගයෙන් වැළකීම ගැනත්, පිලිකා රෝගය සුවපත් කිරීම ගැනත් වැදගත් අදහස් ගණනාවක් ඔබට කියා දෙන්න සූදානම්.

වර්තමානයේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය බලවර්ධන ඔබත් සමග බෙදා හදා ගන්නා ජීවිත අත්දැකීම්, ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නටත් වැදගත් වේවි.

මේ වීඩියෝව බලන්න. 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo