දනුෂ්ක ගැන කතා කරන, ලියන, අදහස් දක්වන හුඟක් අය සිද්ධිය දන්නෙත් නෑ. නීතිය දන්නෙත් නෑ.
ඇත්තටම මේ චෝදනාව නිසා දනුෂ්කට මොකද වෙන්නෙ?
මෙන්න මේ ගැන ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වෙසෙන නීතිවේදී, ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරු සහ විනිසුරු හිරන්ත හේරත් දක්වන අදහස් මේ.
# ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙම දේවල්වලට පැටලෙන්නේ ඇයි?
# ඔස්ට්‍රේලියාවෙදි මෙහෙම දේකට පැටලූනාම නීති කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?
# මේ වගේ ඇබ්බැහිවීම් තියෙන ක්‍රිඩකයන් සම්බන්ධයෙන් මොනවද ගන්න ඕනෑ පියවර?
# මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා හඳුන්වන ක්‍රිකට්වල මේ වගේ තත්වයන් උදා වෙන්නේ ඇයි?
# ස්ත්‍රී දූෂණ, බලහත්කාරය සහ අතවර සම්බන්ධයෙන් ලංකාවේ නීතියට වඩා ඔස්ට්‍රේලියානු නීතිය වෙනස් වෙන්නෙ කොහොමද?
# ලාංකේය කාන්තාවන්ට වඩා ඔස්ට්‍රේලියාවේ කන්තාවන් සුරක්‍ෂිත ද?
# ළමා අපචාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු නීතිමය තත්වය මොකද්ද?
# ස්ත්‍රී දූෂණ චෝදනාවට වැරදිකරු වුණත්, නිවැරදිකරු වුණත් ලංකාවේ නීතිය අනුව ඔහුට විරුද්ධව පියවර ගන්න පුළුවන් ද?
මෙන්න මේ වගෙ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දැනුවත් වෙන්න.
අදහස් දක්වන්න කලින් සැබෑ තත්වය අවබෝධ කරගන්න.
ඒ සඳහා මේ වීඩියෝව බලන්න
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න