පුද්ගල සංවර්ධනය, මනෝ උපදේශනය, අභිප්‍රේරණය වගේ විෂයයන් හරිම ජනප්‍රියයි.



ජනතාව මෝටිවේට් කරන අප්පච්චිලා, මෑණියන්ලා, නැන්දලා, අයියලා, අක්කලා විතරක් නෙවෙයි පූජ්‍යයන් සහ පූජකයන් ද රට හැම තැනම.


ඇත්තටම තවත් පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙක් වෙනස් කරන්න පුළුවන්ද? මෝටිවේට් කරන්න පුළුවන්ද?


මේ මෝටිවේටර්ස්ලා කරන්නෙ ඇත්තක්ද? නැත්නම් බොරුවක්ද?


මෝටිවේෂන් කිය කියා ජනතාව ඇන්දීමක් ද මේ කරන්නෙ.?


පුද්ගල සංවර්ධනය, මනෝ උපදේශනය, අභිප්‍රේරණය ආදී විෂයයන් පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ඇති, ප්‍රවීණ දේශක කැළුම් වැලිගම දක්වන අදහස් අහන්න. බලන්න. ඊට පස්සෙ හිතන්න.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්