ඇඩ්වර්ටයිසින් කියන්නෙ කලාවක්ද? නැත්තං වෙළෙඳාමක් ද? ලංකාවෙ ඇඩ්වර්ටයිසින් ඉතිහාසය කොහොමද ?


උදය තෙන්නකෝන් කියන්නෙ ලංකාවෙ ඇඩ්වර්ටයිසින් දැවැන්තයෙක්. ඒ වගේම කතන්දර දෙවියෙක්. Freedom Tv අපේ රටේ ඇඩ්වර්ටයිසින් ඉතිහාසය හොයාගෙන යන ගමනෙ පළවෙනි දිගහැරුම සිද්ද වෙන්නෙ උදය එක්ක.

ඇස් දෙක වාගේ රැකගන්නම්
රජෙකුට වාගේ සලකන්නම්..

රක්ෂණ සංස්ථාවකට සදා මතක හිටින මේ වචන උදය ලියන්නෙ තමන් පෙම්වතියකට ලියපු කවි පද දෙකක් ගලවලා අරගෙන.

මේ ලංකාවෙ Mad Men ලා හොයාගෙන යන චාරිකාවක්..


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්