සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කෙරෙන ඇගේ පින්තූර දැක්කාම හිතෙන්නේ; ඇය යොවුන් වසන්තේ දුහුල් වළාකුළක පාවෙන සැහැල්ලූ කෙල්ලක් විදියට.



සමාජ මාධ්‍යජාලාවන්හි පළ කෙරෙන ඇගේ අදහස් දැක්කාම හිතෙන්නේ; ඇය ජීවිතය ගැඹුරින් දකින සමාජ විද්‍යාඥයෙක් විදියට.

හැබැයි ඇය නිරතවෙන්නෙ බරපතල සහ වගකීම් සහිත රැකියාවක.

වෘත්තියෙන් ඇය නිර්වින්දන වෛද්‍යවරියක්. සැත්කම් සඳහා රෝගීන් සිහිනැති කරවීම වගේ ම නැවත ඒ රෝගීන් සිහි ගැන්වීම ඇයගේ වගකීමක්.

මේ යොවුන් වෛද්‍යවරිය ජීවිතය දකින්නේ කොහොමද...

ඇය ජීවිතය ගැන කියන්නේ මොනවාද...

පහත විඩියෝවෙන් බලන්න.




 
JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්