පසුගිය 14 වන සෙනසුරාදා රැඩිකල් සෙන්ටර් හිදී ලක්මාල් ධර්මරත්න සහ චින්තන ධර්මදාස විසින්

ටෙලි නාට්‍ය රචනය ගැන එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.

දහදෙනෙකුට පමණක් සහභාගි වීමට අවකාශ තිබුනු මේ වැඩමුළුවේදී ටෙලි නාට්‍යයක් ලිවීමේදී අනුගමනය කළ හැකි විවිධ ක්‍රමෝපායන් ගැන සාකච්ඡා කෙරිනි.

ටෙලි නාට්‍ය රචනය සඳහා ඇති අවස්ථාවන් තමන්ගේ නිර්මාණකරණයට සහ ආදායම් උත්පාදනයට යොදාගැනීම සඳහා දිරිමත් කිරීම මෙහි අරමුණ වුනා.

එය අලුතෙන් ඇරඹෙන ඩිජිටල් වේදිකාවන් හරහා තරුණ තරුණියන්ට වඩවඩාත් විවෘත වෙන රැකියා අවකාශයක්.

මේ වීඩියෝව ලක්මාල් ධර්මරත්න විසින් කළ සම්පූර්ණ කොටස සම්පින්ඩනය කිරීමක්.

චින්තන ධර්මදාස විසින් කළ දෙවන කොටස ඉදිරියේදී මුදහැරෙනු ඇති.

FreedomTV වැඩක් ... 

 

සබැඳි පුවත් :

ටෙලියක් ලියන්න ඇම්මෙන් ඉන්න අය කතා කරන්න!

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්