දිලිත් ජයවීර කියන්නෙ කලු මාර්කටින් චරිතයක්. මාර්කටින් වලින් ලංකාවෙ ජනාධිපති කෙනෙක් නිර්මාණය කරපු චරිතයක්. හමුදාවට කොල්ලො බැදෙන්නෙ නැති කාලෙක අපි වෙනුවෙන් අපි කැම්පේන් එක කරලා හමුදාව

හදවතට ළං කරපු චරිතයක්.

ගෝටා එලෙව්වට පස්සෙ දිලිත්ට මොකද වුනේ? නයි, පැණි කැම්පේන් ගැන දිලිත් ඇත්තටම හිතන්නෙ කොහොමද? ඇඩ්වර්ටයිසින් ගෝඩ්ෆාදර් කෙනෙක් විදිහට දිලිත් එක්ක ෆ්‍රීඩම් ටීවී කරපු දිග කතාබහක් අද යූටියුබයට නිදහස් වුනා.

හොඳ-නරක සීමාවලින් එහා යමක් තේරුම් ගන්න පුළුවන් අයට ඒ කතාබහේ යටිපෙළින් බොහෝ දේ ගතහැකි වේවි.

JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්