උපාලි හේරත් කියන්නෙ ඇඩ්වර්ටයිසින් කලාවෙ දැවැන්තයෙක්.

පරිගණක වික්‍රම නැති අතීතයේ චිත්‍ර කලාවේ හැකියාව විසින් ප්‍රචාරණ කලාව ඔසවා තැබුවෙක්.

ලිප්ටන් ලාඕජී මතක නම් ඕන කෙනෙකුට තේ හදන රෝසා අමතක වෙන්න බෑ. තාමත් තේ බන්දේසිය අරන් එන රෝසා එදා නිර්මාණය වෙන්නෙ උපාලි අතින්.

ඇඩ්වර්ටයිසින්වල අතීතය හොයාගෙන යන වැඩසටහන් පෙළක දෙවැන්න තමයි මේ..


FreedomTV තවත් වැඩක්... 

 

සබැඳි වීඩියෝවක් :

අපේ රටේ ඇඩ්වර්ටයිසින් පැටිකිරිය: උදය සමග කතාබහක් (Freedom Tv)

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්