අකමැති ඇඳුමක් අඳින්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.



ඒත් තමන් අකමැති බාහිර ශරීරයක් හැමදාමත් දරාගෙන ඉන්න අපිට පුළුවන් ද?

බාහිර ශරීරයෙන් පෙන්නුම් කරන ලිංගිකත්වයට වෙනස් ලිංගිකත්වයක් අභ්‍යන්තරයේ ඇති පුද්ගලයෙක් මුහුණ දෙන්නේ මොන වගේ ගැටළුවලට ද?

ඔවුන් ජීවිත කාලය පුරා විඳින වේදනාව, දුක සහ අවුල තේරුම් ගන්නට තරම් ලාංකේය සමාජය දැනුවත් ද?

ඒ පුද්ගලයන් මානසික රෝගීන් ලෙස නම් කිරීම සමාජයීය සාධක මෙන්ම විද්‍යාත්මක නිර්ණායක අනුවත් යුක්ති යුක්ත ද?

මෙවන් ගැටළු ගණනාවකට මුහුණ දුන් ගෝතමී විද්‍යාලයේ ඉගැනුම ලැබ ශ්‍රී ලංකා අධිකරණයේ නීතිවේදිනියක ලෙස දිවුරුම් දුන් ඉෂාරා, සාම්ප්‍රදායික සමාජ මතිමතාන්තර අභිබවා මේ ගැටළුවට පිළියම් සොයා ගත්තේ කොහොම ද?

 ”මම දැන් පිරිමියෙක්..!”

මේ ජීවිතයට නොබියව මුහුණ දුන් දිරිමත් සංකාන්ත්‍රිකයකුගේ කතාවයි.

නීතිවේදී ඉෂාර සපුමල් ද සිල්වාගේ ආත්මීය හෙළිදරව්ව

මෙතැනින් අහන්න – බලන්න.



 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය