ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවර රාජ්‍යයක් ලෙස සංවර්ධනය කරා යාමට නම් ඉන්දියානු සහයෝගීතාවය අතිශය වැදගත් වන බව මහාචාර්ය රොහාන් සමරජීව අවධාරණය කරයි.

"ඊනියා දේශපාලන කණ්ඩායම් විසින් පුහු ඉන්දීය විරෝධයක් මැවීම රටේ සංවර්ධනයට බාධාවක්....


මේ මොහොතේ ලංකාවට සිටින වැදගත්ම සංවර්ධන පාර්ශවකරුවා ඉන්දියාව බව පසුගිය කාල සීමාවේ තත්වයන් පිළිබඳ සැලකීමේදී පෙනී යයි."

 ඔහු මේ බව අවධාරණය කරන ලද්දේ Voice tube සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම ඊනියා වාමංශික ව්‍යාපාර විසින් ලංකාවේ සමාජය තුළ ඇති කරන පුහු ඉන්දීය විරෝධය ලංකාවේ අනාගත සංවර්ධනයට අතිශය හානිකර බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.


වීඩියෝ
'මෝඩ විරෝධතා එපා' ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයේ යාථාර්ථය මහාචාර්ය රෝහාන් සමරජීව කියයි 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය