සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.



88/89 විශාල ඛේදවාචකයකින් පසුත් කිසිවක් වෙනස් නොවූ අරගලයට සාපේක්ෂව මේ සිදු වූ අරගලය තමන් සතපහකට ගනන් නොගන්නා බවත් එය බ්‍රොයිලර් අරගලයක් ලෙස හදුන්වන බවත් එහිදී ඔහු කියා සිටියි.

'' මුදල් ඉපැයීම වරදක් නොවේ. එය යහපත් ක්‍රියාවකි කියන හැගීම සමාජයේ ඇති කරන්න ඕන. පුද්ගලික වාසියක් නැතුව කෙනෙක් යමක් කරනවා නම් තමයි නරක.''

'' IMF යෝජනා එන්නෙ අපේ ජාතිකවාදී වාමාංශික කතිකාවෙ දරුනු පරාජයක් සලකූණු කරමින්.''

'' රාජ්‍යයෙන් අපිව ගොඩදාන කල් බලන් ඉන්නෙ නැති ස්වාධීන පුරවැසියෙක් ලංකාවට ඕන.''

''වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්..''

චින්තන ධර්මදාස යාල්tv වෙනුවෙන් නිශාන්ත වර්ණසිංහ සමග කළ සංවාදය පහත පළවේ.

 




 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය