මැයි පළවෙනිදා කියන්නෙ වැඩකරන ජනතාවගේ දවසක් ද?

නැත්තං වසන්තය සමරන්න, උත්සව පවත්වන්න තියෙන දවසක්ද? ඒත් නැත්තං පක්ෂවලට මිනිස්සු කඩේ යවන්න තියෙන දවසක් ද?

අපි හැම අවුරුද්දෙම රතු ඇදන් සමරන මේ මැයි දිනේ ඉතිහාසය මොකක් ද?

මැයි දිනය කියන්නෙ ටිකෙන් ටික අමතක වෙමින් යන දවසක් ද?

ඔය ඔක්කොම දැනගන්න පුළුවන් කතා කිරීමේ නිදහස podcast එකෙන් අද.

 


JW


 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය