ජෝ අබේවික්‍රම, ධර්මසිරි ගමගේ, මිල්ටන් මල්ලවආරච්චි, ජෝතිපාල, වික්ටර් රත්නායක කැලෑ වැදුණෙ ඔහුත් එක්ක.



ඔහු අභයපාල පෙරේරා හෙවත් පාල මහත්තයා.

වල් අලි කීකරු කරන්න දන්න පාල මහත්තයා අනතුරට වැටුණු ජීවිත ගණනාවක් අලින්ගෙන් බේරා ගෙන තියෙනවා.

අලි මිනිස් ගැටුම ගැනත්, අලියන්ගේ චර්යාවන් ගැනත් රස රහස් රැසක් පාල මහත්තයා හෙළි කරනවා.

අහන්න බලන්න, අලිකාර – හයිකාර පාල මහත්තයාගේ අලි කතන්දර. 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය