බුදුන් සහ සිද්ධාර්ථ කියන්නෙ එක්කෙනෙක් නෙමෙයි ! - (ගාමිණී වියන්ගොඩ)
'' බුදුන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා යනු දෙන්නෙක් බව හැම බෞද්ධයෙක්ම දන්නා කරුණකි.''
'' බුදුන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා යනු දෙන්නෙක් බව හැම බෞද්ධයෙක්ම දන්නා කරුණකි.''
නතාෂා විහිලුවක් කළ සැණින් රනිල් වික්‍රමසිංහ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමන්ගේ සාරය අහිමි කරගත් බව චින්තන ධර්මදාස කියනවා.
සමහරු චිත්‍ර අඳින්නේ ආසාවට.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව
මේ දිනවල සමාජයේ ආන්දෝලනයක් ඇති කරමින් තිබෙන කොමඩි කම්පනය පිළිබඳව
විවිධ පූජකයින්, බෞද්ධ භික්ෂූන්, නීතිවේදීන්, වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු සමාජයේ ඉහළ නිලතල දරන බොහෝ දෙනා
කතා කිරීමේ නිදහස නැති කිරීමෙන් රකින බුදු දහම ගැන ආඩම්බර වෙන්න බෞද්ධයෙකුට පුළුවන් ද?
ජෝ අබේවික්‍රම, ධර්මසිරි ගමගේ, මිල්ටන් මල්ලවආරච්චි, ජෝතිපාල, වික්ටර් රත්නායක කැලෑ වැදුණෙ ඔහුත් එක්ක.
දේශපාලන හිතවත්කම් මත මෙපමණ කාලයක් අනුන්ගේ සමෘද්ධිය ගත් සල්ලිකාරයින්ට ජුලි මාසයේ සිට සමෘද්ධිය අහිමිවන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසයි.
මධූෂ කුමාර, ශාලුක හිරාන් ප්‍රේමචන්ද්‍ර දෙන්න මට අඳුන්වල දුන්නේ වෛද්‍ය බෝධිනී සමරතුංග.
මැයි පළවෙනිදා කියන්නෙ වැඩකරන ජනතාවගේ දවසක් ද?
(සිනමා අධ්යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අප්‍රේල් 20 දා අභාවප්‍රාප්ත විය.
සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.