සම්මානිත සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර මෙවර බර්ලින් සිනමා සම්මාන උලෙළේ "විශිෂ්ටතම කුලුඳුල් වෘත්තාන්ත සිනමාපටය තේරීම උදෙසා වූ නිළ 

ජූරිය" නියෝජනය කිරීමට අවස්ථාව උදාකරගෙන තිබෙනවා.

ඒ අනුව, තරගකාරී හා තරගකාරී නොවන කාණ්ඩ ද්විත්වය යටතේ සිනමා උලෙළට තරග වදින විශිෂ්ට සිනමා නිර්මාණ තේරීමේ අවස්ථාව ඔහුට හිමිවී ඇත.


72 වැනි වරට සංවිධාන කෙරෙන බර්ලින් සිනමා සම්මාන උලෙළ එළඹෙන පෙබරවාරි 10 වැනිදා සිට 20 වැනිදා දක්වා ජර්මනියේ බර්ලින් හි දී පැවැත්වීමට නියමිත ය.



ඉතාලි සිනමාවේදිනි ගයියා ෆරේ සහ ඇෆ්ගන් සිනමාවේදිනි ශර්බානෝ සදාත් විමුක්ති ජයසුන්දර සමඟ ජූරි මණ්ඩලය නියෝජනය කරන සෙසු සාමාජිකයින් වේ. 

272698104 10159756465453281 5529762622732970460 n

 

Leader Whats app





வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?



භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!!



රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්