ශ්‍රී ලාංකේය සිනමාවේ අසමසම ප්‍රතිරූපය, මානව හිතවාදී දේශපාලනයේ ප්‍රතිමූර්තිය, විජය කුමාරතුංගයන් පිළිබඳව මීට වසර 28කට පෙර අමර සිසිල් සම්පත්

වේරගොඩ නම් ලේඛකයා විසින් රචිත "විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා - නොනිමි ගමනක පිය සටහන්" යළි ජනගත කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

 


608e9b9a d591 4283 9f29 baaa16b73970විජය කුමාරතුංග චරිතාපදානය නැවත ජනගත කෙරෙන්නේ එළඹෙන පෙබරවාරි මස 15 වන දින සවස 2.30ට කොළඹ නවනගර ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන 34 වන විජය ගුණ සැමරුම් උලෙළේ දී ය.

 


එම උලෙළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

නබෝ ප්‍රකාශනයක් ලෙස එළිදකින "විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා - නොනිමි ගමනක පිය සටහන්" එදින විශේෂ මිලකට කෘතිය මිලදී ගැනීමට ඉඩ සැලසේ.

එදින එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!

 

a2cee760 2e74 4127 bbf5 f2e535cf1234

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්