කාලය හරහා ගමන් කිරීම ( time traveler) තේමා කරගනිමින් ගොඩනැගුණු Temporal විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටිය පසුගියදා YouTube හරහා නිකුත් වුණා.
ලංකාවේ මේ තේමාව යටතේ කෙරුණු නිර්මාණ විරලයි.
ඒ විරලත්වයට අභීයෝගය කරමින් මේ තරුණ පිරිස තම නිර්මාණය ඉදිරිපත් කළා
Temporal : විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටය
Producer - Harindu Gunawardena
Director - Akash Sunethkumara
Story by - Harindu Gunawardena & Kasun Rathnasiri
Cinematography - Kasun Rathnasiri
Story Development team - Sachithra Siriwardhana and Ruwanga Kodithuwakku
Music - Rudd Hermans (Netherlands)
Colorist - Asela Bandara
Hollywood supporters
Don Sylvester - 2020 පැවති 92 වැනි Academy Awards උළෙලේදී හොඳම ශබ්ද සංස්කරණයට Ford vs Ferrari චිත්‍රපටය සඳහා OSCAR සම්මාන ලාබී.
අනිකුත් චිත්‍රපට - Logan, Dawn oF the Planet of the Apes
Tommy Aagaard - Hollywood චිත්‍රපට සංස්කරණ ශිල්පියෙක්,
Avengers, Pirates of the Caribbean, Transformers වැනි චිත්‍රපටවල
SFX and Makeup - Opula Fonseka
VFX - Wyanga Abeysekara
Budget - less than 600 000
Days of production - 3 days
Entire project length - 8 months ( Pre production 4 months, Post production 4 months )
End title track - Romaine Willis and Ravi Jay
TEMPORAL credit roll එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් දකින්න ඇති, Special Thanks යටතේ ටිකක් අහලා දැකලා හුරු ඒත් හරියටම click වුන නැති නම් දෙකක්.
ඒ තමයි Don Sylvester සහ Tommy Aagaard.
Don Sylvester තමයි 2020 පැවති 92 වැනි Academy Awards උළෙලේදී හොඳම ශබ්ද සංස්කරණයට Ford vs Ferrari චිත්‍රපටය සඳහා OSCAR සම්මානය හිමි කර ගන්නේ.
ඒ වගේම Tommy Aagaard කියන්නේ Hollywood චිත්‍රපට සංස්කරණ ශිල්පියෙක්, ඔහු Avengers, Pirates of the Caribbean, Transformers වැනි චිත්‍රපටවලට දායක වෙලා තියෙනවා.
TEMPORAL post production ආරම්භයට පෙර සිටම ඔවුන්ට පැන නැගුනු විවිධ ගැටලු වලදී මෙන්ම පූර්ණ සංස්කරණ ක්‍රියාවලිය තුල ඔවුන් භාවිතා කළ Sound Effects, Visual Effects වගේම ඔබ නැරඹූ අවසාන දර්ශන පෙළ තෙක් දියුණු කරන්න ඔවුන්ගේ මඟ පෙන්වීම විශාල ශක්තියක් වූ බව ඔවුන් පවසනවා.
තාමත් TEMPORAL නරඹන්න නොහැකි වුනා නම් පහත Link එක හරහා නරඹන්න පුලුවන්




