ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ හැසිරෙමින්, සංගීතය ඔස්සේ බුදු දහමේ පදනම දෙසන්නට වෙර දරන අපේ කාලයේ භික්ෂුවක්.


ලංකාවේ එක ම සංගීතඥ භික්ෂුව.

ආසියාවෙන් බිහිවූ එක ම සංගීතවේදී ථෙරවාද භික්ෂුව.

සම්මානිත සංගීත ඇල්බම් ගණනාවකට සහ වෘතාන්ත, වාර්තා චිතප්‍රට ගණනාවකටත්, තේමා සංගීත සහ වෙළද දැන්වීම් ගණනාවකටත් සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වී, බුදුදහම සහ කලාව පිළිබද පුළුල් කතිකාවතකට මග පෙන්වූ විප්ලවීය භික්ෂුව.

මෙරට භික්ෂු සමාජය දේශපාලන වොයිස් කට්වලට හා මිත්‍යාවට ඇද වැටෙන පරිසරයක, ඒ සියල්ල හැරපියා, බුදුදහමේ හරය සහ දර්ශනය මෙරට පමණක් නොව ජාත්‍යන්තරය වෙත ද ගෙන යාම උදෙසා සිය සංගීතමය භාවිතාව උපයෝගී කරගන්නා නිර්මාණශීලී භික්ෂුව.

බිබිලදෙනියේ මහානාම ස්වාමීන් වහන්සේ සමග කතා බහට එක් වෙන්න.

භික්ෂුවකට කළ හැකි යහපත් දේ ගැන දැනුවත් වෙන්න.

Saman 4 You නාලිකාව බලන්න. 

The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්