1200 x 80 DMirror

 
 

ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන

ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල හැකි වූවාය.


වයස අවූරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය.
 
 
287325938 10158567499811712 4717906366178531105 nwanna 2022

නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.

ජැමෙයිකාවේ මෙහි ප්‍රථම ස්ථානයෙ ජැමෙයිකාව නියෝජනය කරමින් නිර්මානය ඉදිරිපත් කළ තරග කරුවා ද තෙවන බ්‍රසීලය නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවා ද දිනා ගත්හ.


(lankadeepa.lk)
 
 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58