රාමා සීතා පෙම් කතාව ගැන අපි කවුරුත් දන්නවා.
ඒත් රාවණා මං ඔබේ සීතා කියලා ශෂිකා නිසංසලාට කියන්න සිද්ධ වුණේ විශේෂ හේතුවක් මත.
ඒ වැඩේට මුල පිරුවෙ අනුරාධා ඒකනායක.
තනියම මේ ප්‍රේමයට උල්පන්දම් දෙන්න අමාරු නිසා අනුරාධා තවත් සගයෙක් එකතු කරගත්තා.
ඒ සංගීතඥ දර්ශන වික්‍රමතුංග.
කෙහොමෙන් කොහොම හරි අන්තිමේදී රාවණා මං ඔබේ සීතා කියලා නොකියා ඉන්න ශෂිකාට බැරිවුණා.
අහලාම බලන්න. බලලාම අහන්න.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.