"බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2022" සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සඳහා නවකතා, කෙටිකතා, ළමා කතා, පද්‍ය නිර්මාණ යන අංශ

යටතේ නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.

මෙරට විශාලතම පුස්තකාල කිහිපය අතුරින් එකක් වන බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානයට විසි වසරක් සපිරීම නිමිත්තෙන් පුස්තකාල සංවර්ධන කමිටුව සහ බණ්ඩාරනායක සමාධි පදනම එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

නිර්මාණ බාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වැනිදා යි.

වැඩිදුර විස්තර 0332296668 දුරකතනය ඔස්සේ හොරගොල්ල බණ්ඩාරනායක පුස්තකාලයට ඇමතීමෙන් (සඳුදා සහ රජයේ නිවාඩු දින හැර) දැනගත හැකිය.

තරග කොන්දේසි පහත පරිදි වේ.

289589871 606745417480452 2305339928148338224 n


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්