ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා අධ්‍යයන වර්ෂ 2021/2022 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ
උත්සවය 2022.08.01 දින මරදාන ටවර් රඟහලේ දී පැවැත්විණි.
නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ද්විතීයික සහ තෘතියික අධ්‍යාපන අධ්‍යායනාංශය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධි පාඨමාලාවේ අවසන් වර්ෂ 02 (SLQF) - 5 සහ (SLQF) - 6 සඳහා යොමු කෙරේ.
පාඨමාලා කාලය වසර 02ක් වන අතර මෙම පාඨමාලාව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවෙහි (SLQF) 03 වන සහ 04 වන මට්ටම ආවරණය කරන අතර, (SLQF) 04 වන මට්ටමට අදාළව නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව පිරිනැමේ.
View the embedded image gallery online at:
http://theleader.lk/hansa-wila/12800-2022-08-04-05-21-45#sigProIdbaef150990
http://theleader.lk/hansa-wila/12800-2022-08-04-05-21-45#sigProIdbaef150990
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.