ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

පිළිකා රෝගයෙන් පීඩා විදි ඇය ඊයේ (8) දිනයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වී ඇත.

 

1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලැබු ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසුවුණි.

 

 

olskiඔලිවියා නිව්ටන් ජෝන් විසින් රඟ පෑ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළු ග්‍රීස් චිත්‍රපටය බොහෝ ජනප්‍රියත්වයට පත්වූ අතර එහිදී ඇය සැන්ඩි නැමති පාසල් ශිෂ්‍යයාවකගේ චරිතයට පණපොවනු ලැබීය.

 

1978 දී නිෂ්පාදිත අතිවිශිෂ්ට ඇමරිකානු සංගීතමය චිත්‍රපටයක් වන මෙහි ඔලිවියා ගායනයෙන් එක්වූ You're The One That I Want සහ Summer Nights යන ගීත අතිශය ජනප්‍රියත්වයට පත්විය.

 

 

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්