ඩිජිටල් අවකාශය වෙනුවෙන්ම නිර්මාණය වූ මෙම television series මාලාව හෙට සවස හයට ඩිජිටල් අවකාශයට මුදා හැරීමට නියමිතයි.



හදිසියේම රට තුළ පැනවූ ඇඳිරි නීති තත්ත්වයක් නිසා රත්නපුර නගරයේ අතරමං වෙන තරුණ තරුණියන් හත් දෙනා හා ඒ අතරතුර හමුවන තවත් දමිල තරුණියක් වටා ගෙතුණු සුවිශේෂී කතාන්දරයක් මෙම කතා මාලාවට හේතුපාදක වෙනවා.

මෙය කොටස් 10 කින් සමන්විතයි.සෑම සතියකම බ්‍රහස්පතින්දා සවස 6 ට ඔබේ දුරකතනයට මුදාහැරෙනවා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සෑම කොටසක් අවසානයේම ඊළඟ කොටසේ ගමන් මඟ පිළිබඳව තීරණය ප්‍රේක්ෂක ඔබ සතු කිරීමයි.

මෙය ප්‍රේක්ෂක ඔබගේ තීරණය මත තීරණය වන්නා වූ ටෙලි නාට්‍ය මාලාවක්.

එය නරඹන ඔබට අලුත් අත්දැකීමක් මෙන්ම ඔබගේ මතය මත නිර්මාණය වන නිර්මාණයක් වනු දැකීම ද ඔබට අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.


පිටපත -  අසංක සායක්කාර
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර
සංගීත අධ්‍යක්ෂණය -පසන් ලියනගේ
අධ්‍යක්ෂණය - කැලුම් පාලිත මහීරත්න

310528535 104999972396046 3717623299926708634 n

310480506 105000362396007 6052185998523881533 n
310753045 105012732394770 990387961099317565 n




View the embedded image gallery online at:
https://theleader.lk/hansa-wila/13738-8-pass-13#sigProId75200b5981

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්