මියුසික් කියන්නෙම රස කෑමක් වගේ වැඩක්.  පොඩි පොඩි දේවල් එකතු කරලා බැලන්ස් කරලා හදන අමාරු වැඩක්.

 

හැම සිංදුවක්ම පිටුපස්සේ වෙනින් කතාවක් ඇති කියලා අපි හිතෙනවා ඒක creative wawe එකක් ඇතුලේ වෙනම vibe ? එකක්.

මේ ඒ අර්ටිස්ලා ගැන හොයන Creative Process එකක්. අද Venin කතාව Methun S.K ගැන.

මෙතුන් කියන්නේ වෙනස් දැක්මක් ඇති ගායකයෙක් වගේම ගීත රචකයෙක්.

කවුරු හරි ඇහුවොත් මෙතුන් කියන්නේ කවුද ? කියලා ඔහු අපිට කියන්නේ

 'මෙතුන් සරණින් ජයම වේවා !'? කියලා.

Methun S.K ගේ  මියුසික් ගැන Venin කතාව මෙතනින්?

 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්