ආශාව යන්න මෙරට වැඩියෙන්ම ආඛ්‍යාන ගත කර ඇති සිනමාකරුවන් දෙදෙනා වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් බව දිප්ති කුමාර ගුණරත්න පවසයි.

ඔහු මේ බව කියා තිබුණේ සුමිත්‍රා පීරිස් ගේ ජීවිතය සහ සිනමා ජීවිතය විවරණය කරමින් 2012 වසරේ දී අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව‘ ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදී පැවැත්වූ දෙසුමක දී ය.

සුමිත්‍රා පීරිස් වැනි කෙනකුගේ චිත්‍රපට දෙස භෞතිකවාදී දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු බව යෝජනා කරන දිප්ති කුමාර ගුණරත්න දෙසුම අවසානයේ මෙසේ පවසයි.

"ස්ත්‍රියට ඇති සාරය හිස් බව යි. ගැහැනියක පිළිබඳ මෙකි සත්‍ය සමාජයට තේරුම් කරදීම අපි විසින් සුමිත්‍රා පීරිස් වෙත ලබාදිය හැකි ලොකුම ගෞරවය යි."

 

සම්පූර්ණ කතාව පහතින්,

 


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්