කළණ ගුණසේකර දක්ෂ රංගන ශිල්පියෙක්.



ඔගොල්ලෝ දන්න ආදරය කරපු චරිත ගානක් කරපු, අපේ ආදරය දිනාගත් කෙනෙක්.

කළණ ගුණසේකර කියනවාට වඩා බොහොම දෙනෙක් ඔහුව දන්නේ ප්‍රියන්ත මහඋල්පතගම කියන නමෙන්. ඒ, ‘කූඹියෝ’ ටෙලියත් එක්ක ..

ප්‍රියන්ත වගේ නොවෙයි කළණ කියන්නේ පුංචි කාලයේ පටන් ම දඟයෙක්.

වෙනිවැල්කොළ ග්‍රාමයේ උපන්න කළණගේ මේ ගම පිහිටියේ පිළියන්දල කහතුඩුවට තරමක් දුරින්. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුණු ඔහුට සිටියේ මල්ලියකු පමණයි.

කාර්මික විද්‍යාලයේ ඉගැන්වුව කළණගේ තාත්තා ඔවුන් දාල මේ ලොවෙන් සඳහටම යන්න ගියේ 2001 වසරේදි.

අම්මා මහවැලි අමාත්‍යාංශයේ රැකියාව කළා. ඒ නිසා කළණට ඒ තරම්ම ජීවිතේ ගැන බරක් තිබුණේ නැහැ.

තාත්තා සිටි කාලයේ කළණත්, මල්ලිත් එක්කගෙන ඔහු ගම ආසන්නයේ තිබුණු වැලන්ටයින් හෝල් එකේ පෙන්නුව නාට්‍ය, චිත්‍රපට නරඹන්න එක්කගෙන විදිය කළණට තවමත් මතකයි.

ඔන්න කළණ කාලෙකින් සෙට් වෙලා. ඒ, Venin එක්ක ...

''මම මුලින්ම රඟපෑවේ හරකෙකුට'' කළණ කියනවා. ඒ විතරක් නෙමෙයි තවත් කතා ගොඩක් කියනවා.

පහත වීඩියෝ එක බලලම ඉන්නකෝ...

  


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්