පතිකුලයට ඇය පා තබනුයේ මොන තරම් අපේක්‍ෂාවක් ඇතිව ද?



ඒ අපේක්‍ෂාවන් දූවිලි බවට පත්වෙද්දී, ඇය ඊට මුහුණ දෙන්නේ කොහොම ද?

ආදරයෙන් පිරි සෙනෙහසේ සිරි මැදුරක් වෙනුවට පීඩාව, කඳුළ, අඩන්තේට්ටම් පිරි සිර මැදුරක් උරුම වීම ඇයට දරන්න පුළුවන් ද?

මේ සියල්ල මැද අභීතව දිරියෙන් නැගී සිටින ගැහැණියකගේ කැතාසිස්මික සිතු සිත්තම.

“ඔබේ පියවර“

නිරූපණය – නිරෝෂා තලගල

සංගීතය - සුරේෂ් මාලියැද්දෙ

ගායනය - සයුරි සේරසිංහ

ගීත සහ රූප රචනය - සමන් අතාවුදහෙට්ටි

අහන්න – බලන්න – විදින්න

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්