එක්තරා කාලෙකදී ලක්‍ෂිකා අතරමං වුණා. තමාවත් හොයා ගන්න බැරි තරමට.

ඇය තුළ ඇය කෙරෙහි තිබුණු ආදරය නැත්තටම වගේ නැතිවුණා. ඇය හුදෙකලා වුණා. ලෝකයෙන් ඇයට සෙනෙහසක් ලැබුණෙත් නෑ. සමහරු මේ කඩා වැටීමෙන් අයුතු ප්‍රයෝජන ගන්නත් හැදුවා.


ඒත්;

ඇය ආයෙම තමන්ව සොයා ගත්තා.

ඇය ආයෙම තමන්ට ආදරේ කරන්න පටන් ගත්තා.

ලෝකයෙනුත් ඇයට පෙරළා ආදරය ලැබුණා.

තමන්ට අහිමි වූ ලෝකය ඇය නැවත දිනා ගත්තා.

මේ ලක්‍ෂිකාගේ කැතාසිස්මික ජීවිතය හෙවත්, ඇය තමන්ගේම ජීවිතය අප ඉදිරියේ හෙළි කිරීමයි.

අහන්න – බලන්න

මෙන්න මෙතැනින් 
 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්