එක්සත් ජනපදයේ එක්තරා සත්ත්වෝද්‍යානයක් වැලන්ටයින් දිනය සඳහා නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත්කර ඇත: ඒ, එහි සතුන්ට කෑමට දෙන කැරපොත්තෙකු ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම්කිරීමට ඉඩකඩ සැලසීම යි.



එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ සත්ත්වෝද්‍යානය සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අරමුදල් රැස් කිරීම සඳහා ඇරඹි මෙම ව්‍යාපාරය වෛරල්වී ඇති අතර, රටවල් 30ක පුද්ගලයින් ඔවුන් අප්‍රිය කරන අතීත පෙම්වතුන්ගේ, පෙම්වතියන්ගේ නම් මේ සඳහා ඉදිරිපත්කර ඇත.





(BBC සිංහල සේවය)



JW


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්