ශෘංගාර කතා කියන්නෙ ලංකාවෙ වගේම ලෝකෙ කොතනක වුනත් වැඩිම ඉල්ලුමක් තියෙන සාහිත්‍යය ක්.

ඉරොතික සාහිත්‍යය මුදල් ඉපැයීම අතින් වගේම ලොකු සංස්කෘතික දේශපාලන වෙනසකටත් දායක වෙනවා.

වැදගත්ම දේ තමන්ගේ ලිංගිකත්වය බාර ගන්න, එය නිදහසේ විඳින්න අවකාශ සැලසීමයි.

ලිංගිකත්වය නිදහස් වෙන තැන ප්‍රචන්ඩත්වය සහ වර්ගවාදය ආදියට ඉඩක් නැති වෙනවා.

රැඩිකල් සෙන්ටර් සාමූහිකය මගින් ඉරොතික කතාකරණය වෙනුවෙන් නොමිලේ වැඩමුළුවක් පැවැත්වුවා.

සුමින්ද ගමගේ සහ චින්තන ධර්මදාස මෙහිදී තමන්ගේ අත්දැකීම් තරුණ ලියන්නන් සමග බෙදාගන්න එකතු වුනා.

මේ එම වැඩමුළුවෙහි පළමු කොටසයි.

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates