කාන්තාවන් ඉදිරිපත් කරන කාමුක නැටුම් බැලීම සඳහා පිරිමින් යන නර්තන ශාලා කිහිපයක් ඉන්දියාවේ ජැම්කෙඩ් නගරයේ තිබේ.



එම නැටුම්වල නිරත වීමෙන් එම කාන්තාවන්ට සිය පවුල්වලට යැපීම සඳහා යමක් ලැබුණ ද, ඔවුන් නිරන්තරයෙන් ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන අතර, ඇතැම් විට ඔවුන්ගේ දිළිඳුකම ඔවුන්ව ලිංගික සේවාවලට ද ඇද දමයි.

මෙම ජීවන රටාව නිසා සිය දරුවන්ට වන බලපෑම් පිළිබඳව බොහෝ දෙනෙකු පසුවන්නේ දොම්නසිනි.

සිය දරුවන්ට වඩා යහපත් ජීවිතයක් ලබා දීමට අපේක්ෂා කරන කාන්තාවන් පිරිසක් සමග කතාබහ කිරීමට ඉන්දියාවේ ප්‍රාදේශීය පුවත් සේවාවක් වන Baimanus සමග එක්ව BBC මරාති සේවයට හැකි විය.




(BBC සිංහල සේවය)


 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය