අම්මා කෙනෙකුට පුංචි දරුවෙක් අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ මුහුණ දෙන වේදනාත්මකම අත්දැකීම වෙන්න පුළුවන්.



ඒ වේදනාව බෙදාගැනීම වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක් මේ.

මේ පද රචනය චින්තන ධර්මදාසගේ වන අතර සංගීත නිර්මාණය බිබිලාදෙනියේ මහානාම හාමුදුරුවන්ගේය.

ගායනා කරන්නේ දුමාල් වර්ණකුලසූරිය යි.

මේ ගීතය නිර්මාණය වී ඇත්තේ මීට මාස තුනකට පෙර නික්ම ගිය යෙනුල හෙන්නක නැමැති චින්තනගේ සමීපතම ඥාති දරුවෙක් වෙනුවෙනි.




සබැඳි ලිපියක් :
යෙනුල : 'අසාමාන්‍ය' ශ්‍රී ලාංකික දරුවා ඇමෙරිකාවේදී මියයයි

 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය