ජංගම දුරකථන හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට දරුවන් වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන

පසුබිමක සත්ත්ව විද්‍යාඥයෙකු වීමට පර්යේෂණ කටයුතුවල නිරත වන දරුවෙකු ගැන අපට අසන්නට ලැබිණි.

මිහින්තලේ, අඹතලාගම ජීවත්වෙන නඳුන් දිල්හාර මියගිය සතුන්ගේ අස්ථි සැකිළි අධ්‍යයනය කිරීමටත්, සතුන් පිළිබඳව ගවේෂණය කිරීමටත් පුංචි සන්ධියේ සිට ක්‍රියා කරන බව එම දරුවාගේ මව BBC සිංහල සේවයට පැවසුවාය.

එමෙන්ම සතුන් සිතුවමට නැගීම ද ඔහුගේ විනෝදාංශයකි.

එම දරුවා මිහින්තලේ මහා විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගනුම ලබයි. 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්