කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේ අභියෝගය තේමා කර ගනිමින්
තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව"ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව" දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල,කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී
සිදු කෙරේ. 
 
මෙහිදී "වියපත් බව, ප්‍රේමය සහ සදාචාරය" යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ "වියපත් වූවන්ට ප්‍රේමය අකැපද?" යන යන මැයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල
ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නාමල් විජයසිංහ යන විද්වතුන් කෙටි දෙසුම් පවත්වනු ඇත.
 
මෙම වැඩසටහන ඉතිහාස ගවේෂක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් මෙහෙයවන අතර නිරෝධායන නීති, පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්වෙන මෙම දොරට වැඩුම සහ කතිකාව සඳහා එක් වන මෙන් එය සංවිධානය
කරන ශ්‍රී ලංකා හේතුවාදී සංගමය එම මානවීය සහ සමාජමය සංසිද්ධිය සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන්නවුන් ගෙන් ඉල්ලා සිටියි.

 

Love Story 

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්