සිනමා සංස්කෘතිය පෝෂණය උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන කරන "සිනමා කතිකාව" වැඩසටහනේ 2021 වර්ෂය සඳහා වූ පළමු පියවර මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සුදානම්කොට තිබෙනවා.
 
 
ඒ අනුව මාර්තු 19 වැනිදා පස්වරු 3ට චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී එය පැවැත්වීමට නියමිත ය.
 
ධර්මසේන පතිරාජගේ 'පාරදිගේ' චිත්‍රපටය නැවත කියවීමක් ලෙස "නන්නත්තාර දේශපාලනයේ සිනමා සෞන්දර්ය" මැයෙන් මෙවර වැඩසටහන නම් කර තිබේ.
 
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී එදින දේශනය පවත්වන අතර කතිකාවට සමගාමිව "පාරදිගේ" චිත්‍රපටය තිරගත කෙරෙනු ඇත. 
 
වැඩිදුර විමසීම් : 0112585721
 
 
(අවාරා)

 

 


 

 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්