චලන, සිරුර සහ ආලෝකය පිළිබඳ සෞන්දර්යාත්මක සොයා යාමක් වන "Textures of Dance" එළිමහන් ඡායාරුප දැක්මෙහි ආරම්භය මාර්තු 20 වැනිදා සනිටුහන් කෙරුණි.
 
 
ඡායාරූප ශිල්පී තිලක්ෂන් ධර්මපාලන් සහ භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කළ සමකාලින නර්තන ශිල්පින් වන රාසයියා ධනරාජා, දේවරාසා කේතීස්වරන්, සංගරපිල්ලෙයි ප්‍රියසරවනන්, රාසරත්තිනම් ධනේශ්කුමාර්, ඉන්ද්‍රරාසා කේතරානි සහ භාවනා සිවයෝකන් සාමූහික ප්‍රයත්නයක් වන මෙම ඡායාරුප දැක්ම පැවැත්වෙන්නේ යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී ය.
 
එළිමහන් ඡායාරුප දැක්මෙහි අවසන් දිනය වන අද (22) රාත්‍රී 7 සිට රාත්‍රී 10 වන තෙක් නරඹන්නන් වෙනුවෙන් විවෘත වනු ඇත.
 
ඡායාරූප: ශ්‍රී ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.
-Album images by Aathi Than, Diluckshan Puviraj, and Tharmapalan Tilaxan-

 

158720467 4154275227993288 5106187511337353589 o

 

 

 


 

The Leader TV

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

 

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්